අවුරුදු ගානක් දැකපු අහපු විඳපු හිත් වලින් හූල්ලපු අතීතයක් ලංකාවට තිබුණා දවසට අනිවාර්යයෙන් අහන්න හම්බුනා කැපිලි කෙටිලි පිපිරවිලි භීෂණයක් ලංකාවේ තිබුණා ගෙදරින් පුතා පිට වෙන දවසට උතුර කරේ මෙහෙවුමට යන දවසට ඇස් වල කඳුලු පුරවන් අම්මලා බලන් හිටපු පොල් ගෙඩි උඩ එල්ලලා බාර හාර වෙලා දෙයියන්ට උඹලාව බාර කරලා ගෙදරින් යවපු අප්පච්චීලා හිටියා.....
බඩ දරු අම්මලා අමු අමුවට කපලා දාපු අතීතයක් තිබුණා.....
සසුනට කැප වෙච්ච අපේ හාමුදුරුවෝ හුස්ම පිටින් පන්සල් ඇතුලේ කපලා දාපු අතීතයක් තිබ්බා.... මතකද???
හිතවල වෛරය කියන් එක හැමෝටම ඇති වෙන්නෙ නෑ. අපි උපන්නෙ යුද්ධය එක්ක. හැදුනේ වැඩුනේ යුද්ධය එක්ක. මගේ ලොකු අම්මගෙ පුතා මැරුනේ ඒ යුද්ධය වෙනුවෙන් ජීවිතය දීලා. අපි ගෙව්වේ කොහොම ජීවිතයක්ද ? කොයි වෙලේ පුපුරයිද? කොයි වෙලේ මැරෙයිද ? ඒ වගේ මානසිකත්වයක් අපිට දුන්නේ කවුද ? එතකොට ඒ මනුස්සටයාට වෛර කරන එක වැරැද්දක්වත් පාපයක්වත් නෙමේ වේලුපුල්ලෙගෙ පුතා මළාට අඬන සක්කිලි, සිංහල ගෑණුන්ගෙ බඩ පලා ගැබ් පොළවේ ගසන කොට මොකද හිතුවේ......
බුද්ධාගමේ මූලික සංකල්පයක්නේ මමත්වය නැති කරන එක . මමත්වය නැති කර ගන්න කලින් තමන්ගේ ජාතිය/කල්ලිය පිලිබඳව හැගීම වත් හැගීම වත් මේ බෞද්ධ මහත්තුරු හිතා ගත්තොත් නරකද?
ඕන උනේ කොහොම හරි යුද්දේ ඉවර කරන්න
එක හරියට ඇමරිකාවට කොහම හරි සදාම් හුසේන්ව මරන්න ඔසාමා බින් ලාඩන් මරන්න ඕන උනා වගේමයි වේලුපිල්ලේ
එකා කොහොම හරි නැතිකලා
දැන් බයක් සැකක් නැතුව බස් එකක කෝච්චියක යන්න එන්න පුළුවන්
ඔය කෑගහන එකෙක් වත් කෑගහන්නේ ප්‍රභාකරන් ට වත් දෙමල මිනිස්සු ගැන ආදරේකින් වත් නෙවෙයි
අවි ආයුද ජාවාරම් කාරයින්ට ඒවගෙන් ලැබුන අදායම් නැති වෙලා
මිනිස් ජාවාරම් කරපු උන්ට ඒවගෙන් අදායම් නැති වෙලා
යුද්දේ විකුණන් කාලා බටහිර රටවල් වලට ගිය උන්ට අපහු එන්න වෙලා
ඒ දුකට තමයි මුන් මේ හැම දේම කරන්නේ ඕක තමයි අකමැත්තෙන් උනත් පිළිගන්න තියෙන ඇත්ත
හමුදාව ගත්තේ ඒවෙලාවේ ගන්න ඕනි හරිම තීරණේ..එහෙම නැතුව නලවලා වැඩක් නෑ..අපේ ගෙවල් ලග මල්ලි කෙනෙක් බැදුනා හමුදාවට යුද්ධ කාලෙදිම. එයා ගියේ කටුමැටි ගේ සිමෙන්ති ගෙයක් කර ගන්නයි අක්කව බන්දලා දෙන්නයි එයාට කියලා මෝටර් සයිකල් එකක් ගන්නයි..ඒ දවස් වල යුද්ධේ අවසාන හරිය. ට්‍රේනින් එකෙන් පස්සේ ගෙදර එන්න ලැබුනේ නෑ. එහෙමම එයාලා රාජකාරීවලට දාලා තිබුණා.අන්තිමට එයා ගෙදර ආවේ සීල් කරපු පෙට්ටියක් ඇතුලේ.
ප්‍රභාකරන්ගේ මරණයෙන් සියල්ල අවසන් වුවේයැයි සිතා ආතල් ගන්නා අයට නොපෙනීම පිලිබඳවද මා පුදුමයට පත්වන්නේ නැත , මන්ද අවම වශයෙන් සකස් වෙමින් තිබෙනා දේශපාලනික වටපිටාව තුල යුද්ධයෙන් දිනාගත්තා යැයි උදම් අනනා දේ පවා ඊලාම් යුද්ධයකින් තොරවම අහිමි වීමේ අවධානම හෝ ඔවුන් දකින්නේ නැති නිසාවෙනි. රටේ පාලනය වෙනස් විය යුතුයි රණවිරුවාටද මීට වඩා තැනක් හිමි විය යුතුයි!
මිනී මරුවා මහත්තයෙක් කල කුහක දේශපාලුවන්ද පන්නා දැමිය යුතුයි!
ලේ ඇස් හිස් මස් අතපය කැප කරලා මේ දීපු නිදහසට හදවතින්ම උඹලට ගොඩක් පිං❤️


No comments: