සිකරට් බොන එක නවත්ත ගන්න පහසුම ක්‍රමය මෙන්න - Thummansala

Friday, May 25, 2018

සිකරට් බොන එක නවත්ත ගන්න පහසුම ක්‍රමය මෙන්න

සිකරට් බොන එක නවත්ත ගන්න පහසුම ක්‍රමය මෙන්න
නුතන පර්යේෂණවලට අනුව ප්‍රමාණවත් තරම් ජලය පානය නොකිරිම විවිධ ලෙඩරෝග වලට හේතුවන බව සොයාගෙන තිඛෙනවා. තවද මිනිස් දෙහයට අත්‍යවශ්‍යම සංඝටකයක් ලෙස ජලය හැදින්විමට පුලුවන. මෙලෙස ඉතාමත් වැදගත් සංඝටකයක් වන නිසා උදෑසන අවදී වු විගසම වතුර විදුරුවක් පාණය කිරිම ජපාන වැසියන් ඔවුන්ගේ දින කාල සටහනේ අනිවාර්ය අංගයක් බවට පත්කරගෙන තිඛෙනවා.

ඒසෙම ජපාන වෛද්‍ය සංගමය (න‍්ච්බ ඵැාසජ්ක Aිිදජස්එසදබ) ජලය පාදකකර ගත් ප්‍රතිකාර ක්‍රමයක් සහතික කර තිඛෙනවා. මෙමගින් නිදන්ගත රෝග රාශියක් සුවවන බව ඔවුන් සහතික කර තිඛෙනවා. ඒ අතරට හිසේ කැක්කුම, හදවත් රෝග, ආතරයිටිස්, අපස්මාරය, ඇදුම, ක්ෂය රෝගය, මෙනින්ජයටිස්, වකුගඩු ආබාධ, අර්සස්, අක්ෂි දෝස, මෙන්ම ඔපස් වේදනාවන් යන රෝගාබාධ ද ඇතුලත් ය. මෙම සාර්ථ. ජපන් ප්‍රතිකාර ක්‍රමය පහත දැක්වෙන පරදිය.

1) උදෑසන අවධි වු විගස ඇල් මැරුණු වතුර විදුරු 4 ක් පානය කරන්න ( 4 ං 160 පක )
2) මිලග මිනිත්තු 45 තුල කිසිම පානයක් හෝ ආහාරයක් ගැනිමෙන් වලකින්න.
3) එම මිනිත්තු 45 පසුව උදෑසන ආහාරය ලබා ගන්න.
4) උදෑසන, දහවල්, සහා රාත්‍රි ආහාරවලින් පසුව පැය 2 ක් යන තුරු කිසිම ආහාරයක් හෝ පානයක් ලබා ගැනිමෙන් වලකින්න.

එක විටම ජල විදුරු 4ක් පානය කිරිමට අපහසුනම් මුලින්ම එක විදුරුවකින් ආරම්භ කර පසුව ක්‍රමයෙන් විදුරු 4ක් දක්වා වර්ධනය කර ගත හැකිය. මෙම ජපන් ප්‍රතිකාර ක්‍රමය කිසිදු අතුරු ආබාධයකට හේතු නොවන බව ජපාන වෛද්‍ය සංගමය සහතික කර තිඛෙනවා.

No comments:

@way2themes